ටීනාගේ අලුත්ම ටික නිරුපන ශිල්පිණි Teena Shanell Fernando සම්බන්ධයෙන් පසුගිය කාලයේ කතාබහක් ඇති වුණා. ඒ ඇය රංගනයෙන් දායක වු ගීතමය වීඩියෝ කිහිපයක් හේතුවෙන්. එම වීඩියෝ පට අන්තර්ජාලයේ ජනප්‍රිය වූ අතර ඇයගේ නවතම ඡායාරුප පෙළක් අපවෙත ලැබී තිබෙනවා. එම ඡායාරූප පෙළ පහතින් බලන්න.